Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
15th June 2016 19:51:07 Hours
ස්විස්ටර්ලන්ත තානාපති සහ යාපනය ආඥාපතිතුමා අතර හමුවක්
ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු ස්විස්ටර්ලන්ත තානාපති හෙයින්ස් වෝකර් නෙදර්කෝන් මහතා අඟහරුවාදා (14) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ දී එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානයක හමු විය. එහිදී යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමා විසින් තානාපතිවරයා උණුසුම්ව පිළිගත් අතර, එම ප්‍රදේශයේ ආරක්ෂක තත්වය, යුද හමුදාව සහ සිවිල් ජනතාව අතර සම්බන්ධීකරණ කටයුතු සහ යාපනය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් යුද හමුදාව විසින් සිදු කරනු ලබන සුබ සාධන ව්‍යාපෘති පිළිබඳව ද කෙටියෙන් කරුණු ඉදිරිපත් කරනු ලැබීය. එමෙන්ම ආඥාපතිතුමා විසින් ඉදිරියේ දී ඇතිවන අභියෝගවලට යුද හමුදා සාමාජිකයින් මුහුණ දීමට පුහුණු වන ආකාරය පිළිබඳව සහ ජාතිය ගොඩනැගීමේ ව්‍යාපෘතිය සඳහා ඇති හමුදා දායකත්වය පිළිබඳව ද වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරනු ලැබීය. මෙහිදී යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමා විසින් සුහද හමුව අවසානයේ ස්විස්ටර්ලන්ත තානාපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිරිනමනු ලැබීය.
affiliate link trace
|
Ανδρικά Nike