Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
15th June 2016 16:00:30 Hours
පාසල් උපකරණ පරිත්‍යාගයක් යාපනයේ දී පවත්වයි
සිවිල් හමුදා සම්බන්ධීකරණ වැඩසටහන යටතේ තවත් ප්‍රජා සුබසාධන ව්‍යාපෘතියක් ලෙස යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සංවිධායකත්වයෙන් පසුගිය ඉරිදා (12) දින පේදුරුතුඩුව ප්‍රදේශයේ දිළිඳු දරුවන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදි. යාපනය අර්ධද්වීපය තුල සංහිඳියාව ඇති කිරීමේ වැඩසටහන වැඩි දියුණු කිරීමේ අරමුණින්, ‘75 / 80’ ආදි ආනන්දීය කණ්ඩායම, කාගිල්ස් බැංකුව සමඟ එක්ව සංවිධානය කළ මෙම පරිත්‍යාග වැඩසටහන සංවිධානය කිරීම සඳහා යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ සිවිල් යුද හමුදා සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් හරිස්චන්ද්‍ර මහාසිංහ සිය සහයෝගය ලබාදුන්හ. ඒ අනුව කෙට්පෙලි රජයේ දමිළ මිශ්‍ර විද්‍යාලයේ, මෙලිපුලොලි ශීවප්රකාශ් විද්‍යාලයේ සහ රෝමානු කතෝලික විද්‍යාලයේ සිසුන් 600 ක් වෙත සම්පූර්ණ පාසල් උපකරණ ඇතුලත් පාසල් බෑග් බෙදාදෙන ලදි. තවද, කුලමන්ගල් රෝමානු කතෝලික විද්‍යාලයේ දිගු කාලීන අවශ්‍යතාවයක්ව පැවති වතුර පොම්පයක් ද එම පරිත්‍යාගශිලින් විසින් තෑගි වශයෙන් පරිත්‍යාග කරන ලදි. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානයෙක මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, බෞද්ධ භික්ෂූන් වහන්සේලා , හින්දු සහ කතෝලික පූජකවරුන්, ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන්, ‘75 / 80’ ආදි ආනන්දීය කණ්ඩායමේ සාමාජිකයින්, කාගිල්ස් බැංකුවේ සාමාජිකයින්, වඩමාරච්චි කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන්, පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් මෙන්ම සිසුන් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.
Asics footwear
|
New Balance 991 Footwear