Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
14th June 2016 20:03:18 Hours
වලමණ්ඩිය පුහුණු පාසලෙහි නව සංඥා කුළුණක් විවෘත කරයි
අධ්යක්ෂ ජෙනරාල් පාබල මේජර් ජෙනරාල් සී.පී ගාල්ලගේ වලමණ්ඩිය බලඇණි පුහුණු පාසලෙහි පුහුණු කටයුතු පිළිබඳව සිදු කළ නිරීක්ෂණ චාරිකාව අතරතුරදී එහි ස්ථාපනය කරන ලද නව සංඥා කුළුණ සහ රිපීටරය ජුනි මස (5) ඉරිදා දින විවෘත කරන ලදී. වලමණ්ඩිය පුහුණූ පාසලෙහි මෙම සංඥා කුළුන ඉදි කරනු ලැබූවේ ප්‍රධාන සංඥා නිලධාරී සහ මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී.ද ඉසෙඩ් වික්‍රමරත්න අතර පැවති සාකච්ඡාවක ප්‍රථිපලයක් ලෙසිනි. අධ්යක්ෂ ජෙනරාල් පාබල මේජර් ජෙනරාල් සී.පී ගාල්ලගේ විසින් වලමණ්ඩිය පුහුණු පාසලේ සංචාරය අතරතුර මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී.ද ඉසෙඩ් වික්‍රමරත්නගේ ආරාධනයකට අනුව මෙම සංඥා කුළුණ සහ රිපීටරය විවෘත කිරීම සිදු කරන ලදී. අවසානයේ අධ්යක්ෂ ජෙනරාල් පාබල එම සංචාරය සිහිගන්වමින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි අත්සන් තබමින් එම පුහුණු පාසල් පරිශ්‍රයේ දී පැළයක් රෝපණය කරනු ලැබීය.
best shoes
|
Nike Shoes