Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
11th June 2016 15:18:59 Hours
ආපදා කළමණාකරනය පිලිබඳව සෙබලුන් දැනුවත් කරයි
හදිසි ආපදා තත්වයකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළබදව දැනුවත් කිරීමේ පෙරහුරු වැඩසටහනක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් කොස්ලන්ද, බෙරගල ප්‍රදේශයේ දී බ්‍රහස්පතින්දා (09) දින දී පවත්වන ලදි. මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්නගේ උපදෙස් යටතේ 7 වන ශ්‍රී ලංකා සංඥා බලකායෙහි සහ 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායෙහි නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසු නිලයින් 20 දෙනෙකු මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. ආපදා තත්වයක දී ක්‍රියාකල යුතු ආකාරය සහ එහි අනුගමනය කළ යුතු ආරක්ෂක ක්‍රමෝපායන් පිළිබඳ බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික්ක සම්බන්ධිකාරක ඊ.එම්.එල්.යූ. කුමාර මහතා විසින් මෙම අවස්ථාවට සහභාගීවූවන් දැනුවත් කරනු ලැබීය. මෙම වැඩසටහනේදී සිවිල් වැසියන් සහ සෙබලුන් එක්ව ආපදා කළමණාකරන මධ්‍යස්ථාන උපදේශකයින්ගේ උපදෙස් අනුව පෙරහුරු ඉදිරිපත් කරනු ලැබීය.
Sports Shoes
|
nike air speed turf rose gold price per gram