Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
10th June 2016 17:01:23 Hours
යුද හමුදා භට පිරිස් ගින්න පාලනය කරයි
මහගොඩයාය තේක්ක වනයේ බදාදා (8) දින හදිසියේ ඇති වූ ගින්න 121 බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.ඒ.එන්.එන්. කොස්වත්තගේ උපදෙස් මත මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 121 බලසේනාවේ සහ 18 වන ගැමුණු හේවා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මැඩපවත්වන ලදි. ඒ අනුව121 බලසේනාවේ බලසේනාධිපතිගේ කෙටි දැනුම් දීමකින් අනතුරුව 18 වන ගැමුණු හේවා බලකායේ අණ දෙන නිලධාරී ලුතිතන් කර්නල් රොෂාන් ධර්මවික්‍රමගේ උපදෙස් මත 121 බලසේනාවේ නිලධාරීයෙකු සහ සෙසු නිලයින් 15 දෙනෙකු මෙන්ම 18 වන ගැමුණු හේවා බලකායේ නිලධාරීන් 02 ක් සහ සෙසු නිලයින් 30 දෙනෙකු ,ප්‍රදේශයේ සිවිල් වැසියන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් හා එක්ව එම ගින්න මුළුමනින්ම වතුයාය පුරාම පැතිරිම වළක්වාලීමට කටයුතු කරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස බදාදා (8) පස්වරු 1.30 වන විට මහගොඩයාය වනයේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට මෙම පිරිසට හැකි විය.
best shoes
|
Nike News