Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
09th June 2016 14:51:44 Hours
සුන්බුන් ඉවත් කිරීම කටයුතු සහ වෛද්‍ය සායනයක් රණවිරු ගම්මානයේ දී
යුද හමුදාපතිතුමාගේ මඟපෙන්වීම යටතේ යුද හමුදා පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලය විසින් සාලාව පතරොම් ගබඩාව පිපිරීමෙන් පිඩාවට පත් සාලාව රණවිරු ගම්මානයේ වැසියන් වෙනුවෙන් බදාදා (08) දින හදිසි වෛද්‍ය සායනයක් පවත්වන ලදි. විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුගේ මූලිකත්වයෙන් යුත් මෙම වෛද්‍ය කණ්ඩායම විසින් පැවැත් වූ එම සායනයේ දී ආබාධිත තත්වයට පත් රණවිරු ගම්මානයේ පදිංචිකරුවන් පරීක්ෂා කරන ලදි. එමෙන්ම, දෙවන දිනයේදීත් යුද හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා සහ වෙනත් ස්වේච්ජාවෙන් ඉදිරිපත්වූවන් සියගණනක් ප්‍රධාන මාර්ගය දෙපස පිහිටා ඇති නිවාස පෙළ ඇතුලු සාලාව යුද හමුදා කඳවුර අවට පරිසරය පිරිසිදු කිරීම් කටයුතු සිදු කරන ලද අතර, එහිදීම යුද හමුදා ඉංජිනේරුවන්ගේ මුලිකත්වයෙන් සැදුම්ලත් භට පිරිස් කණ්ඩායමක් විසින් මුළු ප්‍රදේශයම ආවරනයවන පරිදි ඇගයීම් ඇස්තමේන්තු ලබා ගැනීම ද සිදුකෙරිනි.
spy offers
|
nike fashion