Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
31st May 2016 19:29:30 Hours
ලෙබනන් සාමසාධක භට පිරිස් මෙන්ම 53 වන සේනාංක භට පිරිස් ද වෙසක් උත්සවය සමරයි
53 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්විම යටතේ එම සේනාංකයේ භට පිරිස් විසින් සියලුම බලසේනා සහ ඒකකයන්හි සහාය ඇතිව මැයි මස 21 දින සිට 28 දින දක්වා වෙසක් කූඩු ප්‍රදර්ශනයක් පවත්වන ලද අතර, එහි දි ජයග්‍රාහකයින් වෙත ත්‍යාග සහ සහතිකපත් පිරිනැමිම සේනාංකාධිපති විසින් සිදු කරන ලදි. එමෙන්ම, වෙසක් පොහොය දිනය නිමිත්තෙන් 61 වන සේනාංකයේ භට පිරිස් ද එම සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්විම යටතේ වෙසක් කූඩු සහ විවිධ වර්ණවත් සැරසිලි ආදිය ඇතුලත් ප්‍රදර්ශනයක් සංවිධානය කොට තිබු අතර, එම වෙසක් කූඩු තරඟයේ ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග පිරිනැමීම සේනාංකාධිපති අතින් සිදුවිය. ලෙබනන්හි සාමසාධක රාජකාරියේ නියුතු ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් ද ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් විදහා දක්වමින් වෙසක් කලාපයක් නිර්මාණය කරමින් පහන් කූඩු ප්‍රදර්ශනයක් මෙන්ම බෙලිමල් සහ කඩල දන්සැලක් ද ශ්‍රී ලංකා බලඇණි මූලස්ථානයේ දී වෙසක් පොහොය (21) දිනයේ දී පවත්වන ලදි. මෙම බලඇණියේ නිලධාරින් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් පැවති බෝධි පූජා පිංකමින් අනතුරුව 10 වන ලෙබනන් සාමසාධක බලඇණියේ අණදෙන නිලධාරි විසින් එම වෙසක් කලාපය විවෘත කළ අතර, මේ සඳහා සහභාගි වූවන් වෙනුවෙන් බෙලිමල් සහ කඩල දන්සලක් ද පැවැත්විය. උදෑසන බුද්ධ පූජාවෙන් අනතුරුවම ඊට පසු දින (22) ද එම වැඩසටහන ක්‍රියාත්මක කළ අතර, ඒ සඳහා යුද හමුදා සහ සිවිල් කාර්ය මණ්ඩලය ඇතුලු විශාල පිරිසක් සහභාගි වූහ.
spy offers
|
Nike Dunk Low Disrupt Pale Ivory - Grailify