Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
31st May 2016 18:44:13 Hours
61 වන සේනාංකය සිය 8 වන සංවත්සරය සමරයි
බ්‍රිගේඩියර් හරින්ද්‍රපෙරේරාගේ සේනාංකාධිපතිත්වයෙන් යුත් 61 වන සේනාංකයේ භට පිරිස් මැයි මස 30 වන දින සිය 8 වන සංවත්සරය එම සේනාංක පරිශ්‍රයේ දී උත්සවාකාරයෙන් සමරනු ලැබීය. ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් මෙම සැමරුම සංවිධානය කොට තිබූ අතර, එහි දී දිවි පිදූ රණවිරුවන්ට පිං පැමිණවීමත්, සේවයේ යෙදී සිටින රණවිරුවන්ට සෙත් පැතීමත් සිදු කෙරිනි. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී බෞද්ධ ආගමික වතාවත් සහ පුවරසන්කුලම්හි මුරුගන් හින්දු කෝවිලේ දී හින්දු ආගමික වතාවත් ද මඩු දේවස්ථානයේ දී කතෝලික ආගමික කටයුතු ද වව්නියාව ජුම්මා මුස්ලිම් පල්ලියේ දී ඉස්ලාමීය ආගමික වතාවත් ද ඉටු කරනු ලැබීය. එමෙන්ම හමුදා සම්ප්‍රදායානුකූලව බ්‍රිගේඩියර් හරින්ද්‍රපෙරේරා වෙත සම්මාන මුරයක් සහ ආචාර පෙළපාලියක් පිරිනැමීම ද එදිනම (30) සිදු කෙරිනි. අනතුරුව සියලු නිලයින් සඳහා දිවාභෝජන සංග්‍රහයක් පැවැත්වූයේ සැමගේ විනෝදාස්වාදය මධ්‍යයේය. සියලු නිලධාරින් එක් වී මෙම 61 වන සේනාංක භූමියේ රුක්රෝපණයක් ද සිදු කලහ. විනෝදාස්වාදය පිණිස සංවිධානය කළ සංගීත ප්‍රසංගයට විශාල පිරිසක් එක් ව සිටියහ.
Best Authentic Sneakers
|
Nike