Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
31st May 2016 18:41:34 Hours
පකිස්තාන යුද්ධ හමුදා වොලිබෝල් කණ්ඩායම ශ්‍රී ලංකා යුද්ධ හමුදා වොලිබෝල් කණ්ඩායම් හා තරඟවැදීමට දිවයිනට පැමිණෙති
යුද්ධ හමුදාපතිගේ උපදෙස් මත ක්‍රියාත්මක වන වැඩසටහන් යටතේ පකිස්තාන යුද්ධ හමුදා වොලිබෝල් කණ්ඩායම ශ්‍රී ලංකා යුද්ධ හමුදා වොලිබෝල් කණ්ඩායමත් සමඟ සුහද තරඟ මාලාවක් සඳහා පසුගිය සිකුරාදා (27) රාත්‍රියේ දිවයිනට ළඟාවිය. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අඹේපුස්ස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පකිස්තානු යුද්ධ හමුදා වොලිබෝල් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වොලිබෝල් කණ්ඩායම එළැඹෙන ඉරිදා (29) තරඟ වදිනු ඇත. 15 දෙනෙකුගෙනු යුත් සංචාරක පකිස්තාන කණ්ඩායම එළැඹෙන 30 වන සඳුදා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බළසේනාව සමඟ පනාගොඩ දී තරඟවැදීමෙන් පසු මැයි 31 සිට ජූනි 03 දක්වා මහරගම දී අර්ධ අවසන් සහ අවසන් පූර්ව තරඟ සඳහා තරඟවදිනු ඇත. ශ්‍රී ලංකා යුද්ධ හමුදා වොලිබෝල් කමිටුවේ උප සභාපති බ්‍රිගේඩියර් දේවින්ද්‍ර පෙරේරා ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිළධාරින් දෙදෙනෙක් පසුගිය සිකුරාදා (27) ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා සපැමිණි 15 දෙනෙකුගෙනු යුත් කණ්ඩායම කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී පිළිගනු ලැබීය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා වොලිබෝල් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා ශ්‍රී ලංකා හා පකිස්තාන වොලිබෝල් කණ්ඩායම් අතර සිංහ රෙජිමේන්තුවේ දී ඉරිදා (29) පැවැත්වෙන පළමු තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වීමට නියමිතයි. මෙරට බලා පැමිණි පකිස්තානු කණ්ඩායම ලබන ජූනි 4 වෙනිදා පකිස්තානය බලා පිටත්ව යයි.
Running Sneakers Store
|
nike air jordan lebron 11 blue eyes black people