Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
29th May 2016 13:02:15 Hours
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ තවත් පරිගණක පාඨමාලාවක් නිම වේ
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපතිගේ අධීක්ෂණය මත එම මූලස්ථානය යටතේ සේවයේ යෙදී සිටින භට පිරිස්හි තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් 11 වන සේනාංකය විසින් තවත් පරිගණක පාඨමාලාවක් පවත්වන ලදී. ඒ සඳහා මෙම ආරක්ෂක සේනාවේ සෙසු නිලයින් 31 දෙනෙක් එක් වු අතර, පසුගිය අප්‍රේල් මස 27 ආරම්භ කෙරුනු මෙම පාඨමාලාව සඳහා මඟ පෙන්විම ඔරියන්ට් ඇකඩමි ආයතනය විසින් සිදු කළේ ඉහත ආරක්ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීම පරිදිය. ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගි වූහ.
Nike sneakers
|
adidas Yeezy Boost 700 , promo code for adidas shoes india delhi today