Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
29th May 2016 13:00:05 Hours
බදාදා පුහුණු දින වැඩසටහනක් මුලතිව්හි දී
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ ගේ අධීක්ෂණය යටතේ එම මූලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී නිලධාරීන්ගේ පුහුණු දින වැඩසටහනක් බදාදා (25) දින පැවැත්විනි. එයට එම මූලස්ථානයට අයත් සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බල සේනා සහ ඒකකවලට අයත් නිලධාරින් 40 දෙනෙක් මේ සඳහා සහභාගි වූහ. මෙම වැඩසටහනේ දී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් ලුතිතන් කර්නල් ඩී.එම්.පී.බී දිසානායක විසින් ‘කාලය කළමණාකරණය’ පිළිබඳ ද ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් කපිතාන් එස්.පී විජේසේකරආරච්චි විසින් ‘පර්යේෂණ සහ විශ්ලේෂණ ’ පිළිබඳව ද ඉදිරිපත් කිරීම් සිදු කළෝය. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් එස්.කස්තුරිමුදලි මේ සඳහා සහභාගි වූවේය.
jordan Sneakers
|
Jordan Ανδρικά • Summer SALE έως -50%