Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
24th May 2016 09:06:57 Hours
වෙසක් පොහොය නිමිත්තෙන් මුලතිව් සෙබලු ලේ දන්දීමක
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සිකුරාදා (20) දින මුලතිව්හි යුද හමුදා මූලික රෝහලේ දී පැවැත් වූ අතර, එම අවස්ථාවට ගරු උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ද සහභාගි වූවේය. උතුරු පලාත් ආණ්ඩුකාරවරයා යුද හමුදා කඳවුරු පිවිසුම අභියස දි පිළිගනු ලැබුවේ මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති විසිනි. වෙසක් පුන් පොහොය දිනය නිමිත්තෙන් මෙම ලේ දන්දීමේ වැඩසටහනට සහභාගිවීම සඳහා යුද හමුදා රෝහල වෙත යාමට ප්‍රථම වෙසක් උත්සවය නිමිති කොට ගනිමින් සූදානම් කරන ලද කටයුතු පිළිබඳව ද ආණ්ඩුකාරවරයා වෙත පැහැදිලි කෙරිනි. මුලතිව් ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේගේ උපදෙස් මත සංවිධානය කෙරුණු මෙම ලේ දන්දීමේ වැඩසටහනට වව්නියාව, කිලිනොච්චි සහ මුලතිව් රෝහල්වල ලේ බැංකු කාර්ය මණ්ඩල සහ යුද හමුදා වෛද්‍ය කණ්ඩායම් සිය දායකත්වය ලබා දුන්හ. මෙම ආරක්ෂක සේනාව යටතේ වන සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස සහ බල සේනාවල 200 කට අධික භට පිරිසක් ලේ දන්දීම පිණිස එක්ව සිටියහ. උතුරු පලාත් ආණ්ඩුකාරවරයා, මුලතිව් ආඥාපතිවරයා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මීට එක්වූහ.
best Running shoes brand
|
UOMO, SCARPE