Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
17th May 2016 15:25:30 Hours
යුද හමුදා භට පිරිස් පිළිමතලාවේ නායයෑමෙන් අතුරුදන්වූවන් සෙවීමෙහි තවදුරටත් නියැලේ
සඳුදා (16) දින රාත්‍රියේ පිළිමතලාව, රන්මලක, ඉලුක්වත්ත ප්‍රදේශයේ නිවාස දෙකක් මතට පස් කඳු කඩා වැටීමෙන් අතුරුදහන් වූ පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු 06 දෙනෙකු සෙවීමේ මෙහෙයුම් සඳහා 2 වන (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරින් දෙදෙනෙක් සහ භටයින් 32 ක් යුහුසුළුව ක්‍රියා කරති. මෙය සිදු වී විනාඩි කිහිපයක් ඇතුලත එම ස්ථානයට ගිය යුද හමුදා භට පිරිස් සිය උපරිම කැප කිරීම යොදා මෙලෙස අනතුරට පත්වූවන්ගේ දිවි ගලවා ගැනීමට උත්සාහ කරමින් සිටිති. අවට සිටින වැසියන් සහ තවත් පාර්ශව ද මෙම ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා භට පිරිස් වෙත සිය සහාය ලබාදීමට ඉදිරිපත් වී ඇත. මේ අතරතුර මෙතෙක් සිදුකළ සෝදිසි මෙහෙයුම් වලින් මීට සුළු මොහොතකට පෙර අනතුරට පත්වූවන්ගෙන් දෙදෙනෙකුගේ මළසිරුරු සොයාගැනීමට යුද්ධ හමුදා සෙබළුන්ට හැකිවී ඇත.
latest jordans
|
Men Nike Footwear