Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
13th May 2016 19:11:39 Hours
ඉන්දියානු නියෝජිතයින් පිරිසක් යාපනය ආඥාපති හමුවේ
ඉන්දියානු විදේශ සේවා කාර්යාලයේ විශ්‍රාමික විදේශ සේවා නිලධාරී ජී පර්තසාර්ති මහතා සමගින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් වන අශෝක් මලික් මහතා අගහරුවාදා (10) දින යාපනය ප්‍රදේශයේ සංචාරය කරන අතරතුර පලාලිහි දී එහි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හමු විය. එහි දී පැවති කෙටි හමුවේ දී ආඥාපතිතුමා විසින් යාපනය ප්‍රදේශයේ වත්මන් ආරක්ෂක තොරතුරු සහ එම අර්ධද්වීපයේ සිදුවන සංවර්ධනය පිළිබඳව ද අදහස් දක්වනු ලැබීය. තවදුරටත් අදහස් දක්වමින් යාපනය ආඥාපතිවරයා පැවසුවේ එම අර්ධද්වීපයේ මහජනයා අතර සමගිය, සංහිදියාව වර්ධනයට හා ප්රජාතන්ත්රවාදය වැඩි දියුණු කිරීමට යුද හමුදාව මගින් විවිධ ව්‍යාපෘති දියත් කරන බවය. මෙම අවස්ථාව සිහිගන්වමින් යාපනය ආරක්ෂ සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානයක විසින් නියෝජිතයින් වෙත සමරු තිළිණයක් ප්රදානය කරනු ලැබීය. පසුව ජී පර්තසාර්ති මහතා සමගින් අශෝක් මලික් මහතා විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි අත්සන් තබනු ලැබූ අතර, සංහිදියාව වෙනුවෙන් යුද හමුදාව සිදු කරනු ලබන ක්‍රියාපිළිවෙල අගය කළහ .
Sneakers Store
|
Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth