Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
06th May 2016 19:39:08 Hours
මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා සිය රෙජිමේන්තුවට සමුදෙයි
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව දායාද කළ අභිමානවත් රණවිරු පුතුන්ගෙන් එක් අයෙක් වන ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා යුද හමුදාවෙන් විශ්‍රාම යෑම නිමිත්තෙන් උත්තමාචාර පිරිනැමීමේ උත්සවයක් බ්‍රහස්පතින්දා (05) දින පනාගොඩ, පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරක්ෂක සහ පරිපාලන නියෝජ්‍ය උපකුලපති මේජර් ජෙනරාල් ජේ.ආර්. කුලතුංග විසින් එහි පැමිණි මේජර් ජෙනරාල් සිල්වා පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් ආචාර සම්මාන මුරයක් සහ සම්මාන පෙලපාලියක් පරිනමන ලදී. අනතුරුව මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා විසින් සම්ප්‍රදායානුකූලව පෙලපාලියෙහි අණ දෙන නිළධාරී සමග එම පෙලපාලිය නිරීක්ෂණය කරනු ලැබීය. එමෙන්ම පැවති තේ පැන් සංග්‍රයෙන් පසු ශ්‍රී ලංකා පාබල හමුදා ශ්‍රවනාගාරයේ දී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ තකා බහක ද නිරත විය. එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් එක් වූහ.
Best jordan Sneakers
|
Sneakers Nike