Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
06th May 2016 19:35:42 Hours
දකුණු පළාත්වාසීන්ගේ උපකාරයෙන් කිළිනොච්චි සෙබලුන්ගෙන් නව පාසල් ගොඩනැගිල්ලක්
දකුණේ ජනතාවගේ අනුග්‍රහයෙන් යුද හමුදාව විසින් කිළිනොච්චි විග්නේශ්වර මහා විද්‍යාලයේ ඉදි කරනු ලැබූ නව පාසල් ගෙඩනැගිල්ල අඟහරුවාදා (3) උතුරු පළාත් ආණ්ඩුකාර ගරු රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය. කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ මඟපෙන්වීමෙන් 661 බලසේනාවේ බලසේනාධිපති කර්නල් කිත්සිරි ඒකනායකගේ ව්‍යාපෘති සැලැස්මට අනූව පන්ති කාමර පවත්වා ගෙන යාමට නිසි ස්ථානයක් නොමැති එම පාසල් සිසුන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් උපකාර කිරීමට මෙසේ කටයුතු කෙරිනි. පාසල් සිසුන් 200කට පමණ ඉඩපහසුකම් සලසමින් මෙම නව පන්ති කාමර සංකීර්ණ ඉදිකිරීම සඳහා මෙල්වා ආයතනයේ අධ්යක්ෂ පිටර් ආනන්ද මහතා, කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය අජිත් බාලසූරිය මහතා, හොල්සිම් ලංකා සමාගමේ ප්‍රාදේශීය වෙළඳ කළමණාකරු එම්.එස්. සෆිකාන් මහතා, IRCON ආයතනයේ සාමාන්‍යාධිකාරී ගුප්තා මහතා, දොන් බොස්කෝ දේවස්ථානයේ ෆිලික්ස් මෙල්ලව පියතුමා, සන්කෙන් ලංකා (පුද්) සමාගමේ නිෂ්පාදන කළමනාකරු රවිලාල් මානගම මහතා, බස්නාහිර පළාත් මෙගා පොලිස් සංවර්ධන ව්‍යාපෘතියේ ඉන්දික විමලදාස මහතා, CEBS සමාගමේ නිහාල් රූපසිංහ මහතා මෙන්ම යන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමු මදන් දේවන්ද්රන් මහතා, වෙනුර පෙරේරා මහතා, නුවන් ගුණරත්න මහතා සහ ගුවන් සේවිකා ඉවැන්ජලින් ලැපැන් මහත්මිය ඇතුලු දකුණු මුලික දානපතීන් පිරිසක් විසින් සහාය දක්වන ලදි. කිලිනොච්චි ආඥාපතිගේ ආරාධනයෙන් උතුරු පලාත් ආණ්ඩුකාරවරයා විසින් පීත්ත පටිය කපා නව ගොඩනැඟිල්ල විවෘත කළ අතර, විදුහල්පති, ගුරු භවතුන්, පාසල් සිසු සිසුවියන් සහ දෙමාපියන් ද ඊට එක් වූහ. 15 වන (සෙව්) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 5 වන (සෙව්) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භට පිරිස් මෙම ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු සඳහා උර දුන්හ.
Nike sneakers
|
Nike Air Force 1 , Sneakers , Ietp STORE