Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්‍රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
06th May 2016 19:33:36 Hours
ආරක්ෂක සේවා ටෙනිස් තරඟාවලියේ සමස්ත ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
ශ්‍රී ලංකා යුද හමුදා ටෙනිස් ක්‍රීඩකයින් ආරක්ෂක සේවා ටෙනිස් තරඟාවලිය - 2016 හි සමස්ත ශුරතාවය ප්‍රථම වතාවට හිමිකර ගත් අතර, එම තරඟාවලිය අප්‍රේල් මස 25 සිට මැයි මස 01 දක්වා මැනිං ටවුන් යුද හමුදා ටෙනිස් ක්‍රීඩා පිටියේ දී පවත්වන ලදි. එහි කණ්ඩායම් තරඟයෙහි ජයග්‍රහණ කෝප්‍රල් එම්.ඩි.එල්. ප්‍රනාන්දු, කෝප්‍රල් ඩබ්.ජී.එස්.ජේ.කේ. ගමගේ, තුවක්කු සෙබල එම්.එන්.ආර්.එස්. සේනානායක සහ සාමාන්‍ය සෙබල කේ. අබරාජීතන් විසින් දිනාගන්නා ලදි. එමෙන්ම, ‘විවෘත කේවල’ තරඟයේ ප්‍රථම ස්ථානය කෝප්‍රල් එම්.ඩි.එල්. ප්‍රනාන්දු වෙත හිමි විය. තවද, කෝප්‍රල් ඩබ්.ජී.එස්.ජේ.කේ. ගමගේ සහ කෝප්‍රල් එම්.ඩි.එල්. ප්‍රනාන්දු විසින් ‘විවෘත යුගල’තරඟයේ ජය හිමිකර ගැනීමට සමත් වූහ. ‘ප්‍රවීණයන්ගේ විවෘත ඒකල’ තරඟයේ ප්‍රථම ස්ථානය යුද හමුදා මූලස්ථානයේ මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් අනිල් සෝමවීර විසින් දිනා ගන්නා ලදි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ රියර් අද්මිරාල් ජේ.ඒ.ඩි.ඒ. පෙරේරා විසින් ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරිනැමීය. ශ්‍රී ලංකා යුද හමුදා ටෙනිස් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් පී.ජේ. ගමගේ සහ ටෙනිස් පුහුණුකරු ජයේන්ද්‍ර විජේසේකර මහතා මෙන්ම නරඹන්නන් බොහෝ පිරිසක් මෙම අවසන් තරඟ නැරඹීම සඳහා සහභාගි වූහ.
Asics shoes
|
Zapatillas de running Nike - Mujer