Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
06th May 2016 18:56:19 Hours
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සිදුකළ නව ඉදිකිරීම් කටයුතු සඳහා මහා සංඝරත්නයේ ආශිර්වාදය
දඹුලුහල්මිල්ලවැව ප්‍රදේශයේ ස්ථාපිත යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සිදු කළ නව ඉදිකිරීම් කටයුතු අවසන්වීමෙන් පසු අප්‍රේල් 29 වන දින සර්වරාත්‍රික සෙත් පිරිත් සජ්ජායනාවක් සමඟින් දානමය පිංකමක් ද පැවැත්විනි. එම රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේ එහි මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එල්.එස්. බාලචන්ද්‍රගේ ආරාධනය පරිදිය. පසු දින (30) ආගමික වතාවත් හි දී භික්ෂුන් වහන්සේ උදෙසා දානමය පිංකමක් සිදුකෙරිනි. ඉන්පසු වත්මන් රෙජිමේන්තු අධිපති විසින් ප්‍රථම රෙජිමේන්තු අධිපති වන මේජර් ජෙනරාල් එස්.එම්. ද ඒ. රාජපක්ෂගේ ඡායාරූපයක් ද නිරාවරණය කරනු ලැබීය. මෙම අවස්ථාවට මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එස්.එම්. ද ඒ. රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද රැසක් සහභාගි වූහ.
short url link
|
Men’s shoes