Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
05th May 2016 09:58:57 Hours
22 වන සේනාංක මුලස්ථානයේ පැවති වොලිබෝල් ශුරතාව 5 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට හිමිවේ
22 වන සේනාංකයේ සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින් තුල අන්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කිරිමේ අරමුණින් එම සේනාංකය විසින් සංවිධානය කළ වොලිබෝල් තරඟාවලියේ අවසන් තරඟය යුද හමුදා සාමාජිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය සෙනසුරාදා (30) දින පවත්වන ලදි. එහිදි ශුරතාවය හිමිකර ගැනීමට 5 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සමත් විය. තවද, 5 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලාන්ස් බොම්බඩියර් ඩබ්.එම්.ඒ.පි. විජේසිංහ දක්ෂතම ප්‍රහාරකයා ලෙසත්, තුවක්කු සෙබල ඒ.වි.ඒ.එල්.එම්. අමරසිංහ දක්ෂතම පන්දු ඔසවන්නා ලෙසත්, තුවක්කු සෙබල එස්.ජි.ඩි.එම්. කුමාරසිංහ දක්ෂතම පන්දු සකසන්නා ලෙසත් මෙහිදි කුසලාන හිමිකර ගන්නා ලදි. එම ජයග්‍රහකයින් වෙත කුසලාන, සහතිකපත් හා පදක්කම් පිරිනැමිමි 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා විසින් සිදු කෙරිනි. සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් මෙන්ම සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
Sportswear Design
|
Autres