Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
02nd May 2016 19:16:23 Hours
කාලීනව වැදගත් වන තවත් වැඩමුළුවක් යාපනය ආරක්ෂක සේනාවේ දී
පසුගිය අප්‍රේල් 28 වන දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී එහි භට පිරිස් වෙත කාලිනව වැදගත් වන මාතෘකා පිළිබඳ සාකච්ඡා කෙරෙන එක් දින වැඩමුළුවක් පැවැත්විනි. ආචාර්ය පුංචිනිලමේ මීගහවත්ත මහතා විසින් ‘විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සමාජීය කාර්යභාරය හා සමාජගතවීම යන මැයෙන්’ දේශනයක් පැවැත්වීය. යාපනය ප්‍රදේශයේ රාජකාරියේ නියුතු රෙජිමේන්තු සැරයන් මේජර්වරු 56 දෙනෙක් මේ සඳහා සහභාගි වූහ. එම අවස්ථාවේ දීම යාපනය ආඥාපති විසින් හමුදා දිවියේ ලද අත්දැකීම් විශ්‍රාමයාමට ප්‍රථම කනිෂ්ඨයින් වෙත ලබාදීම කෙසේ කළයුතු ද යන්න පිළිබඳ දේශනයක් ද රැස්ව සිටි පිරිස අමතමින් සිදු කරන ලදි.
Authentic Nike Sneakers
|
【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ