Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
28th April 2016 18:34:29 Hours
55 වන සේනාංකයේ නිලධාරීන් වෙත නව නිලධාරි නිවස්නයක්
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් කඩෙයිකාඩුහි පිහිටි 55 වන සේනාංක මුලස්ථානයේ නිලධාරින් සඳහා නිලධාරි නිවස්නයක පැවති අවශ්‍යතාවය සපුරමින් ඉදි කළ නව නිලධාරි නිවස්නය සෙනසුරාදා (09) දින පැවති උත්සවයක දී විවෘත කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී.ඩබ්.බී. ජයසුන්දර සමගින් ඉදිරි නඩත්තු පෙදෙසෙහි ආඥාපති බ්‍රිගේඩියර් වී.එන් කොස්වත්ත, බ්‍රිගේඩියර් පාලන භටකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් එච්.ආර්.ආර්.පී ගුණතිලක සහභාගි වූහ. යාපනය ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත ඉංජිනේරු සේවා බලකා භට පිරිස් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කර ඇත. එම නිලධාරී නිවස්නය විවෘත කිරීමේ උත්සවයට සමගාමීව 55 වන සේනාංක නිලධාරීන් විසින් සංවිධානය කරනු ලැබූ සුහද හමුව සඳහා බලසේනාවන්හි සහ ඒකකයන් රාජකාරී නියුතු නිලධාරීන් රැසක් සහභාගි වූහ.
latest Running
|
2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp