Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd April 2016 12:01:30 Hours

මුලතිව් ආඥාපතිගේ රෝහල් සංචාරය

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති පී.යූ.එස්. විතානගේ පසුගිය අඟහරුවාදා (19) දින මුලතිව් යුද හමුදා මුලික රෝහලේ සංචාරයක නිරත විය. මෙම සංචාරයේ දී ආඥාපතිතුමා ප්‍ර‍තිකාර ලබන රෝගීන්ගේ සුවදුක් විමසා ඔවුන් වෙත ත්‍යාග ප්‍රදානය ද කරනු ලැබීය. බ්‍රිගේඩියර් ප්‍ර‍ධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එන්.එම්. හෙට්ටිආරච්චි, ව්‍යාපෘති භාර නිලධාරී බ්‍රිගේඩියර් ඩබ්.ඒ. ආරියරත්න මෙන්ම තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.Nike air jordan Sneakers | Nike Dunk - Collection - Sb-roscoff