Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
23rd April 2016 11:56:47 Hours
මුලතිව් භට පිරිස් අලුත් අවුරුදු උත්සවය සමරයි
මුලතිව් ආරක්ෂක සේනාව විසින් එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස්. විතානගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ පසුගිය බ්‍රස්පතින්දා (21) දින පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය සභා ක්‍රීඩා පිටියේ දී බක්මහ උළෙලක් සංවිධානය කර තිබූ අතර, එහිදි සියලුම ජන ක්‍රීඩා පවත්වන ලදි. මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යූ.එස්. විතානගේ, 68 වන සේනාංකයේ සේනාංකාධිපති, බ්‍රිගේඩියර් පාලන හා භට කාර්ය සම්පාදන, 681 සහ 682 බලසේනාහි බලසේනාධිපතිවරුන්, මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ප්‍රදේශයේ පාසල්හි විදුහල්පතිවරුන්, පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරීන්, පුදුකුඩිඉරිප්පු සමථ මණ්ඩලයේ සාමාජිකයින්, යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම බක්මහ උළෙල සඳහා සහභාගි වූහ. මේ සඳහා සහභාගිවුවන් වෙත දිවා ආහාරය ද ලබාදීමට මෙහිදි කටයුතු කරන ලදි. මෙම බක්මහ උළෙලේ පැවති තරඟ ඉසව්වලින් ජයග්‍රණය කළ අයවලුන් හට ත්‍යාග ප්රදානය කිරීම මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති පී.යූ.එස්. විතානගේ අතින් සිදු කෙරිනි.
trace affiliate link
|
adidas Ultra Boost 1.0 DNA ZX 9000 Mint - Grailify