Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
22nd April 2016 11:58:48 Hours
භටපිරිස් විසින් බුරුත කොටස් පැටවූ ලොරි රථයක් සොයාගනී
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් මඩු රක්ෂිතය ප්‍රදේශයේ බුරුත කඳන් පැටවූ ලොරියක්, එම ප්‍රදේශයේ ක්ෂේත්‍ර රාජකාරියේ යෙදී සිටි භටපිරිස් විසින් අද (21) දින සොයාගන්නා ලදි. 612 බළසේනාව යටතේ රාජකාරි කරනු ලබන 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් භටපිරිස් වෙත ලොරි රථයක් සැක සහිත අයුරින් කැලෑබද අතුරු පාරකින් ප්‍රධාන මාර්ගයට පිවිසීමට තැත්කරන බවට නිරීක්ෂණය වීමෙන් අනතුරුව ලොරි රථය නතර කිරීමට සංඥා කර ඇත. එහිදී රථයේ රියදුරු හා සහායක වෙතින් ලොරි රථය තුල තිබූ බුරුත කඳන්වලට කරුණු විමසීමේදී අදාළ නීත්‍යානුකූල ලියකියවිලි කිසිවක් ඉදිරිපත් කිරීමට අසමත් වූ බැවින් භටපිරිස් විසින් 612 බළසේනාධිපතිගේ වැඩිදුර උපදෙස් අපේක්ෂා කර ඇත. ඒ අනුව, එහි කැදවූ වනජීවී නිලධාරීන් වෙත කොටන් සහිත ලොරි රථය සමග රියදුරු හා සහායක ද භාරදී ඇත. මීට දින කිහිපයකට පෙරද මෙම භටපිරිස් විසින් එවැනිම කොටන් තොගයක් සොයාගැනීමෙන් අනතුරුව වනජීවී නිලධාරීන් වෙත භාරදී ඇත.
Best Sneakers
|
UK Trainer News & Releases