Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
05th April 2016 22:51:40 Hours
22 සහ 24 වන සේනාංක සෙබලු මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැනුවත් කරයි
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු සෙබලුන් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මාර්තු මස 22 දින ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් පවත්වනු ලැබීය. මෙහි දී අධ්‍යාපන අධ්යක්ෂ චාමර කරුණාරත්න මහතා, සහකාර කථිකාචාර්ය ඉසුරිකා නදීශානි මෙනෙවිය සහ දීපශිකා කරුණාතිලක විසින් ‘myth in the society regarding the consuming drugs as well as preventive measures’ මාතෘකාව යටතේ දේශන සිදු කරනු ලැබීය. එහිදී මත්ද්‍ර්‍යවලට ඇබ්බැහිවූවන් සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ එහි ප්‍රතිවිපාක පිළිබඳව ද විස්තර ඉදිරිපත් කරනු ලැබීය. දිනක් පුරා පැවති මෙම වැඩමුළුව සඳහා නිලධාරීන් 50 දෙනෙක් සහ සෙසු නිලයින් 775 දෙනෙකු සහභාගි වූහ.
best Running shoes
|
Hats to Match Jordans Hyper Royal Bulls Hat