Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
05th April 2016 22:50:00 Hours
221 බලසේනා සෙබලුන්ගෙන් දිවා භෝජන සංග්‍රහයක්
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථනය යටතේ ඇති 22 වන සේනාංකයෙහි 221 බලසේනා භට පිරිස් විසින් මාර්තු 20 දින ත්‍රිකුණාමලය වැඩිහිටි සහ ළමා ‘ග්‍රේස් සුරැකුම් මධ්‍යස්ථානය’ සඳහා විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පිරිනමා ඇත. 221 බලසේනාවේ සංවත්සරයට සමගාමීව මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය. එදින ළමුන් 29 දෙනෙකු සහ වැඩිහිටියන් 25 දෙනෙකු සඳහා ආහාර සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය සමඟ තෑගි ද බෙදා දෙනු ලැබීය. 2 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තු කැලිප්සෝ කණ්ඩායම මෙම අවස්ථාව සංගීතයෙන් පිනවනු ලැබීය. 221 බලසේනාවට 6 වන ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 2 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුව අයත් වේ.
Running sport media
|
Nike Shoes