Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
30th March 2016 17:00:44 Hours
පනාගොඩ යුද හමුදා ජනපදයට නව මුහුණුවරක්
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ යෝජනාවකට අනූව බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පසුගියදා විවෘත කිරීමට යෙදුනු නව ශාරීරික අභ්‍යාස ක්‍රීඩාගාරයේ පැවති උත්සවය වෙනුවෙන් පනාගොඩ යුද හමුදා ජනපදය අලංකාරවත් ලෙස සකස් කිරීමට කටයුතු කෙරිනි. බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අධීක්ෂණය යටතේ මෙම අලංකරණ ව්‍යාපෘතිය තුලින් ගොඩනැගිලි සහ අවට පරිසරය චිත්තාකර්ශණීය හා අභිමානවත් ලෙස සකස් කිරීම සිදු කෙරිනි. පනාගොඩ යුද හමුදා ජනපදයේ ප්‍රධාන පිවිසුම අභියස නව නාම පුවරුවක් ඉදි කිරීම එහි පෞරාණිකත්වය ඉස්මතු කරවීමට සමත් වී ඇත. මේ අතර 1 වන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායේ ආපන ශාලාව සහ අවට පරිසරය අලංකාරවත් ලෙස සකස් කොට ඇත්තේ එහි පිවිසෙන ඕනෑම අයෙක් තුල ප්‍රශංසාවක් ඇතිවන ලෙසය. එමෙන්ම මෙම ජනපදයේ පිවිසුම අභියස ඇති විනයාරක්ෂක මුර කුටිය ප්‍රතිසංස්කරණය කොට ඇත්තේ නව පෙනුමක් එක් කරමිනි. පොදුවේ ගත් කල සියලු මාර්ග පද්ධති, පදික වේදිකා සහ අනෙකුත් ස්ථානවලට මෙන්ම වට රවුම්වලට ද නවතාවයක් ගෙනඒමට සමත් වී ඇත්තේ ඒවායෙහි අපැහැදිලි සංඥා, මාර්ග නාම පුවරු සහ හානියට පත් ස්ථාන නැවත මනා ලෙස පිළිසකර කර ඇති බැවිනි. මෙලෙස ප්‍රතිසංස්කරණය සහ අලුත්වැඩියා කටයුතු සිදු කළ ස්ථාන වන්නේ සේවා ස්ථානය, ඉන්ධන පිරවුම්හල, හබරකඩ ප්‍රධාන පිවිසුම, මුතුකුමරු ස්මාරකය, ජලාශ මෙන්ම පොකුණු ඇතුළු අනෙකුත් වැදගත් ස්ථාන රැසකි. මෙම සියලු අලුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් වැය වී ඇත්තේ ඉතා අවම වියදමක් වන අතර, යුද හමුදාවෙන් හෝ රජයෙන් ඒ වෙනුවෙන් කිසිදු වැයවීමක් සිදු වී නොමැත.
short url link
|
Nike Shoes