Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st March 2016 21:10:56 Hours

විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක 55 ආරම්භ කෙරේ

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා පසුගියදා විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක - 55 ආරම්භ කරන ලදී. මෙහි සමාරමිභක උළෙල 7 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ඩබ්.එම්.පී විරකෝන් විසින් සිදු කරනු ලැබීය. එම විශේෂ පාබල මෙහෙයුම් පුහුණු වැඩසටහන පෙබරවාරි මස 15 දින නිමා වූ අතර, එහි ඉංජිනේරු දේශණය 7 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ දෙවන අණදෙන නිලධාරී මේජර් කේ.ඒ.ඩී.පී සුගතදාස විසින් සිදු කරන ලදී. මෙම පුහුණු වැඩසටහන සඳහා නිලධාරීන් 5 දෙනෙකු සහ සෙසු නිලයින් 57 දෙනෙකු ඇතුළු යුද හමුදා සාමාජිකයින් 62 දෙනෙකු සහභාගි වූහ. මෙහි ඉංජිනේරු අංශයේ ඉහළ ලකුණු ලුතිතන් එම්.බී.ජේ කුමාර විසින් ලබා ගැනීමට සමත් විය.Best jordan Sneakers | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5