Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
17th March 2016 19:46:53 Hours
ඉංජිනේරු සේවා බලකාය මීරියබැද්දේ නිවාස ඉදිකිරීමෙහි නිරත වේ
පසුගියදා කොස්ලන්ද, මාකලන්දෙණිය ප්‍රදේශයේ මීරියබැද්ද නම් ස්ථානයේ සිදු වූ නායයෑම නිසා නිවාස අහිමිවූවන්ට නව නිවාස ඉදි කිරීම රාජ්‍ය නිලධාරින් යුද හමුදාවෙන් සිදු කළ ඉල්ලීමකට අනූව සිදු කිරීම 17 වන ඉංජිනේරු සේවා බලකාය විසින් ක්‍රියාවට නංවා ඇත. ෙයුද හමුදාපතිතුමාගේ උපදෙස් මත මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති ලෙස අභිනවයෙන් පත් වූ මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්න මෙම ඉදි කිරීම් නිරීක්ෂණයට එක් වූවේය. එහි දී නව ආඥාපතිවරයා ඉදි කිරීම්හි නියුතු සියලු නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ කරුණු සාකච්ඡා කළ අතර, ඉදි කිරිම් කටයුතු පමණක් නොව ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව ද ආඥාපතිවරයා කරුණු විමසා සිටියේය. 2014 ඔක්තෝබර් මස 29 වන දින මීරියබැද්ද නායයාම සිදු වූ අතර, ඉන් වතු කම්කරුවන්ගේ නිවාස 76 ක් සම්පූර්ණයෙන්ම විනාශ විය. ඔවුන්ට නව නිවාස ඉදි කරදීමේ වගකීම භාරගත් යුද හමුදාව පසුගිය මාස කිහිපයක සිට එම ඉදිකිරීම් කටයුතුවල නිරත වේ.
trace affiliate link
|
Nike for Men