Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
15th March 2016 15:00:40 Hours
දිස්ත්‍රික් ලේකම්ගේ ඉල්ලීමට අනුව යුද හමුදාපතිගේ උපදෙස් මත වැන්දඹු කාන්තාවක් සඳහා නව නිවසක්
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 12 වන සේනාංකය යටතේ ස්ථාපිත 122 බලසේනාවේ සෙබලුන් විසින් ඔවුන්ගේ ශ්‍රමදායකත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙල්ලගස්වැව, හොඬවැල්පොකුණ ග්‍රාමයේ දියණියන් තිදෙනෙකු සහ එක් පුතෙකු සිටින වැන්දඹු මවක් වෙත නව නිවසක් ඉදි කර පරිත්‍යාග කරන ලදී. මීට කලකට පෙර තම ස්වාමියා මිය ගොස් ඇති මෙම පවුලෙහි දරුවන් හතර දෙනා සහ වැන්දඹු කාන්තාවගේ අනාරක්ෂිත බව දුටු හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි සමෘද්ධි අංශය යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගෙන් එම පවුල සඳහා නව නිවසක් ඉදි කරදීමට අවශ්‍ය උදව් ඉල්ලා ඇත. එම ඉල්ලීමට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා 12 වන සේනාංකයෙහි සේනාංකාධිපති වන මේජර් ජෙනරාල් ජී.ආර්.එච් ඩයස් වෙත ඒ සඳහා අවැසි කටයුතු සිදු කිරීමට උපදෙස් ලබාදුනි. ඒ අනුව එම නව නිවස ඉදි කිරීම සඳහා හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් අමු ද්‍රව්‍ය සපයා ඇති අතර, 12 වන සේනාංකයේ අධීක්ණය යටතේ ඒ සඳහා ශ්‍රම දායකත්වය 10 වන ගැමුණු හේවා රෙජිමේන්තු සෙබලුන් සහ 10 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු සෙබලුන් විසින් සපයනු ලැබීය. කඩිනමින් නිවස ඉදිකිරීමෙහි යෙදුනු භට පිරිස් කෙටි කලකින් එය නිම කිරීමට සමත් වූහ. එම නව නිවස ලෝක කාන්තා දිනයට සමගාමීව යහලබැඳිගේ ඉනෝකා දමයන්ති මහත්මිය වෙත සුබ මොහොතින් පිරිනැමූ අතර, එම අවස්ථාව සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර දිස්ත්‍රික් ලේකම් එස්.එල්.එම්.කේ සේරසිංහ මහත්මිය සහ 122 බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.එච්.කේ කෝට්ටවත්ත ද සහභාගි වූහ. බල සේනාධිපතිවරයා සහ සහකාර දිස්ත්‍රික් ලේකම් විසින් මෙහි දී නිවස හිමි කාන්තාවට ත්‍යාග පාර්සල් ද පිරිනැමීය. බලසේනාධිපති විසින් මෙම ගෙමිදුලේ පැළයක් ද රෝපණය කළේ සමරු සටහනක් ලෙසය.
Running Sneakers
|
Nike Off-White