Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
11th March 2016 14:37:05 Hours
මුලතිව් භට පිරිස් හට පුහුණු දිනයේ දී මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂවාදි නීතිය පිළිබඳ දේශනයක්
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පි.යූ.එස්. විතානගේගේ අධීක්ෂණය මත එම ආරක්ෂක සේනා මුලස්ථානයේ රාජකාරියේ නියුතු නිලධාරින් වෙනුවෙන් තවත් පුහුණු දින වැඩසටහනක් එහි ප්‍රධාන ශ්‍රවණාගාරයේ පසුගිය බදාදා (08) දින දී පවත්වන ලදි. 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඒ.ටි.හජ්ජි විසින් මෙහි දි ‘මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂවාදි නීතිය’ පිළිබඳ දේශනයක් සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් කේ.පී.සී.කේ කුඩාගමගේ විසින් ‘පොළොව හාරන බර යන්ත්‍රෝපකරණ’ මැයෙන් දේශනයක් ද පැවැත් වූ අතර, මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එන්.එම්. හෙට්ටිආරච්චි ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සේනාංක, බලසේනා සහ ඉදිරි නඩත්තු පෙදෙස නියෝජනය කරමින් මේ සඳහා නිලධාරින් 50 කට අධික පිරිසක් සහභාගි වුහ.
Sport media
|
Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes