Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th March 2016 20:36:35 Hours

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය මහා ශිව රාත්‍රිය සමරයි

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් පසුගිය සඳුදා (07) දින මහා ශිව රාත්‍රිය සමරන ලදි. ඒ අනුව 5 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ භට පිරිස් විසින් තිරුමුරුක්කන්ඩි කෝවිලේ දී එම පූජාව පැවැත්විම සිදු කෙරිනි. 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් අනුර සුදසිංහ මෙදින ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස උත්සව අවස්ථාවට සහභාගි වූ අතර, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින්, සෙසු නිලයින් මෙන්ම හින්දු බැතිමතුන් ද මීට එක්ව සිටියහ.Running sports | Nike Air Max