Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
05th March 2016 16:27:08 Hours
මධ්‍යම ආඥාපති 11 වන සේනාංකයේ සංචාරය කරයි
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී.ද ඉසෙඩ් වික්‍රමරත්න මධ්‍යම ආඥාපති ලෙස රාජකාරි භාරගැනීමෙන් අනතුරුව සිය ප්‍රථම සංචාර ලෙස පසුගිය බදාදා (02) දින 11 වන සේනාංකයේ සංචාරය කරන ලදි. තම පළමු සංචාරය ලෙස එහි පැමිණි ආඥාපතිතුමන්ව 11 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් පිළිගත් අතර, 5 වන ශ්‍රී ලංකා පාබල හමුදා සෙබලුන් විසින් සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී සම්මාන මුරයක් ද පිරිනමන ලදි. එමෙන්ම, ආඥාපතිතුමාගේ ප්‍රථම සංචාරය සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ දී අඹ පැළයක් රෝපණය කිරිම මෙන්ම ආඥාපතිතුමන් විසින් 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩි.එස්.එන්.කේ. සේනාධීර, 111 සහ 112 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසු නිලයින් ඇමතීම ද මෙහි දි සිදුකෙරිනි. එසේම ආඥාපතිතුමා 11 වන සේනාංකයෙන් නික්මයාමට පෙර සියලු නිලයින් සඳහා වූ තේ පැන් සංග්රහායට ද සහභාගි විය.
url clone
|
Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4