Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
29th February 2016 22:00:29 Hours
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන නව ආඥාපති සිය ධූරයෙහි රාජකාරී අරඹයි
5 වන මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්න බ්‍රස්පතින්දා (25) දින පැවති චාම් උත්සවයකින් සිය ධූරයෙහි රාජකාරී අරඹනු ලැබීය. මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්න හට හමුදා සම්ප්‍රදායානුකූලව මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් විසින් ආචාර සම්මාන මුරයක් පිරිනැමූ අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් හෙතෙම පිළිගනු ලැබීය. අනතුරුව රොක්වීව් සරඹ භූමියේ දී 7 වන ශ්‍රී ලංකා සංඥා බලකා සෙබලුන් විසින් පිරිනමනු ලැබූ ආචාර සම්මාන පෙළපාලිය නව ආඥාපතිතුමා විසින් පිරික්සනු කරනු ලැබීය. තම නිල කාර්යාලයේ දී නව ආඥාපතිතුමා ආගමික ආශිර්වාද මධ්‍යයේ අදාල ලිපිලේඛණවලට අත්සන් තබමින් සංකේතාතත්මකව තම නව තනතුරේ රාජකාරි භාර ගනු ලැබීය. ඉන් අනතුරුව මෙම අවස්ථාව සිහි ගැන්වීම පිණිස පැළයක් ද රෝපණය කළ එතුමා තම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරියේ නියුතු සෙබලු ඇමතීය. එමෙන්ම නිලධාරින් සහ සෙසු නිලයින් සමඟ සුහද කතාබහක ද නිරතවීමෙන් පසු තේ පැන් සංග්‍රහයකට ද එක්විය. 11, 12 සේනාංකවල සේනාංකාධිපතිවරු, 111,112,121 හා 122 බලසේනාවල බලසේනාධිපතිවරු, අණදෙන නිලධාරින්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Adidas shoes
|
Air Jordan