Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
29th February 2016 21:54:53 Hours
ගිනි නිවීම් පෙරහුරුවට 11 වන සේනාංකයේ සහයෝගය
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 11 වන සේනාංක බල ප්‍රදේශයේ දී සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් ආයතනයේ කොටගල තෙල් ගබඩාව විසින් එම තෙල් ගබඩා බල ප්‍රදේශයේ දී වාර්ෂිකව පවත්වනු ලබන ගිනි නිවීමේ හා හදිසි අවස්ථා සඳහා මුහුණදීමේ පෙරහුරුවට යුද හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බලකාය, නුවරඑළිය සහ හැටන් ගිනි නිවීමේ ඒකකය, නුවරඑළිය ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඇතුළු රාජ්‍ය ආයතනවල පිරිස් එක්ව සිටියහ. එදිනෙදා කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවන හදිසි විපත් ව්‍යර්ථ කිරීමට මෙම පෙරහුරුව මනා පිටුවහලක් වන අතර, 11 වන සේනාංකයේ සෙබලු තම පූර්ණ සහයෝගය මෙම කාර්යය සඳහා ලබා දුන්හ.
bridgemedia
|
Nike Dunk Low Disrupt Pale Ivory - Grailify