Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
28th February 2016 00:34:01 Hours
ආරක්ෂක සේවා විද්‍යාලීය සිසුන්ට ජනපති සුරතින් ත්‍යාග පිරිනැමේ
ආරක්ෂක සේවා විද්‍යාලීය වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (26) පෙරවරුවේ කොළඹ 2 හි පිහිටි එම විද්‍යාලීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබූ අතර, ඒ සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා, අධ්‍යාපන ඇමති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද සහ ගුවන් හමුදාපති සමගින් පොලිස්පති ද එක් වූහ. මෙහි දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආරක්ෂක සේවා විද්‍යාලයේ විදුහල්පතිනි ධම්මිකා ජයනෙත්ති මහත්මිය විසින් පිළිගත් අතර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද සහ ගුවන් හමුදාපති විසින් ගරු ජනාධිපතිතුමා ප්‍රධාන ශ්‍රවනාගාරය වෙත කැදවාගෙන යනු ලැබීය. මෙම ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී 2013 සහ 2014 වර්ෂ සඳහා ජනාධිපතිතුමා අතින් සිසුන් 210 දෙනෙකු ත්‍යාග හිමි කර ගත්හ. එම අවස්ථාවේ පැවති සංස්කෘතික වැඩසටහනින් පසුව උත්සව සභාව ඇමතූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සෑම අවස්ථාවකදීම ආරක්ෂක විද්‍යාලීය සිසුන්ගේ හැකියාවන් නංවාලීම සඳහා සහයෝගය ලබා දෙන බව පැවසීය.
best Running shoes brand
|
adidas Yeezy Boost 700 , Ietp