Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
23rd February 2016 14:01:33 Hours
නැවත තම මව්රටට පැමිණි යුද හමුදා වෙඩික්කරුවන් ජ්යෙදෂ්ඨ නිලධාරින් විසින් පිළිගනියි
ඉන්දියාවේ පැවති 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා යුද හමුදා වෙඩික්කරුවන් සිය කුසලතා ඉදිරිපත් කරමින් රිදී පදක්කම් 4 ක් (කණ්ඩායම්), ලෝකඩ පදක්කම් 10 ක් (කණ්ඩායම්) සහ තවත් ලෝකඩ පදක්කමක් (ඒකල) හිමි කර ගන්නා ලදි. ඔවුන් පිළිගැනීම සඳහා බ්‍රහස්පතින්දා (18) දින යුද හමුදා වෙඩිතැබිම් ක්‍රීඩා කමිටු සභාපති බ්‍රිගේඩියර් එන්.ඩි.එස්.පී.නිවුන්හැල්ල ඇතුළු යුද හමුදා ක්‍රීඩා මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ. ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය, මාලදිවයින, නේපාලය හා භූතානය යන රටවල්හි තරඟකරුවන් අතුරින් බලලත් නිලධාරි II එස්.එම්.එම්. සමරකොන් 3 x 40 රයිෆල් වෙඩි තැබිම (ඒකල) තරඟ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. තවද, කණ්ඩායම් මට්ටමින් යුද හමුදා වෙඩික්කරුවන් විදේශිය තරඟ ඉසව්වකට සහභාගි වී ප්‍රථමවරට රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 10 මෙහිදි ජයග්‍රණය කරන ලදි.
Running sport media
|
NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite