Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
21st February 2016 15:37:07 Hours
යුද හමුදාපති නව ක්‍රීඩාගාරයේ අවසන් ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයක
නාරාහෙන්පිට යුද හමුදා රෝහල් ශ්‍රවණාගාරයේ පැවති දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ දී පදක්කම්ලාභී යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත උපහාර පිරිනැමිමේ උත්සවයෙන් අනතුරුව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඉදිකරමින් පවතින නව ක්‍රීඩාගාරයේ වත්මන් තත්වය පිළිබඳ සොයා බැලීමට සෙනසුරාදා (20) දහවල් පනාගොඩ යුද හමුදා ජනපදය වෙත පැමිණෙන ලදි. ප්‍රධාන වශයෙන් මෙම ක්‍රීඩාගාරය 2016 වර්ෂයේ ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ සියලුම මලල ක්‍රීඩා ඉසව් පැවැත්විම සඳහා නිර්මාණය කරනු ලබන අතර, මේ වනවිට අවසන් ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලබන එහි විවෘත කිරීමේ කටයුතු ද නුඳුරේ දී සිදු කිරීමට නියමිතය. මෙහි පැමිණි යුද හමුදාපතිතුමන්ව ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් එස්.ආර්. මානවඩුගේ විසින් පිළිගත් අතර, අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සමඟින් ඉදිකරමින් පවතින ක්‍රීඩාගාරය නිරික්ෂණය කරන ලදි. මෙම නිරික්ෂණ සංචාරයේ දී යුද හමුදාපතිතුමා ක්‍රීඩාගාරය ඇතුලත ඉදිකිරිමට නියමිත අනෙකුත් අංශයන්ගේ පහසුකම් හා ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයා බැලූ අතර, සිදු කළ යුතු වෙනස්කම් කිහිපයක් ද යෝජනා කරන ලදි. තවද මෙහි ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලබන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ සහ ඉංජිනේරු සේවා බලකායේ නිලධාරින් කිහිපදෙනෙකු විසින් යුද හමුදාපතිතුමා වෙත මෙම ව්‍යාපෘතිය පිළිබඳ පැහැදිලි කිරිමක් ද මෙහිදි සිදු කෙරිනි. මෙදින වැඩසටහන බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ පැවති කෙටි උත්සවයත් සමඟින් නිමාවිය.
Sports Shoes
|
Nike Air Max