Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
19th February 2016 16:34:34 Hours
කිලිනොච්චි ආඥාපති සෙබලුන්ගේ යටිතල පහසුකම් පිළිබඳ සොයා බලයි
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර පෙබරවාරි 16 සහ 17 යන දිනයන්හි 66 වන සේනාංකය යටතේ වන බලඇණිහි සංචාරය කරන ලදි. මෙම සංචාරයේ දී කිලිනොච්චි ආඥාපතිතුමන්ව එම බලඇණිහි අණදෙන නිලධාරිවරුන් විසින් පිළිගත් අතර, භට පිරිස් යෙදවීම, සිවිල් හමුදා සම්බන්ධිකරණ කටයුතු සහ අනෙකුත් වගකිම් පිළිබඳ ආඥාපති වෙත පුළුල් ඉදිරිපත් කිරිමක් ද සිදු කරන ලදි. මෙහිදි කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති විසින් ද එම කටයුතු හා අවශ්‍යතා මෙන්ම අදාළ අනෙකුත් විවිධ පරිපාලන කරුණු පිළිබඳ සාකච්ජා කරන ලදි. එසේම ඔහු ආහාර සැකසීම, සනීපාරක්ෂක කටයුතු සහ සෙබලුන්ගේ ජීවන තත්වය පිළිබඳව ද සොයා බලනු ලැබිය.
Nike sneakers
|
Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!