Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
12th February 2016 21:45:53 Hours
මධ්‍යම සෙබලුන්ගෙන් ප්‍රජා ව්‍යාපෘති රැසක්
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සිදු කරනු ප්‍රජා වැඩසටහන් තව තවත් පුළුල් තරමින් එම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 111 වන බළසේනාව යටතේ ස්ථාපිත 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකා භට පිරිස් විසින් තවත් ශ්‍රමදාන ව්‍යාපෘති දෙකක් පවත්වා ඇත. ඒ අනුව සෙනසුරාදා (6) දින අටබාගේ ශ්‍රී සංඝමිත්තා ආරාමයේ වැඩවසන භික්ෂුන් වහන්සේලාගේ සහ මෙහෙණින් වහන්සේලාගේ ඉල්ලීම පරිදි භට පිරිස් විසින් දිරාපත් වූ කොළ රොඩුවලින් වැසි තිබු එම ආරාමයේ වහළ පිළිසකර කිරීමට කටයුතු කරන ලදි. එහිදි භට පිරිස් විසින් ඉතා උනන්දුවෙන් හා භික්ෂුන් වහන්සේලා සමඟ සහයෝගයෙන් එම පිළිසකර කිරිමේ කටයුතුවල නිරිත විය. එමෙන්ම, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භට පිරිස් විසින් හඳුන්මල්කඩුව ශ්‍රී සුමණතිස්ස දහම් පාසලේ දහම් පාසල් ගොඩනැගිල්ල හා වෛත්‍ය රාජයාණන් වහන්සේ වර්ණ ගැන්විම ද සිදු කරන ලදි. භට පිරිස් විසින් සිදුකල මෙම මහඟු කටයුත්ත පිළිබඳ ආරාමයේ සියලුම හිමිවරුන් ද සිය කෘතඥතාව පුද කරන ලදි. මෙම ව්‍යාපෘති සාර්ථකව ඉටු කිරිම සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුමේධ පෙරේරාගේ මඟපෙන්විම ද ලැබුණි.
Running Sneakers
|
Women's Nike Superrep