Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
12th February 2016 21:43:02 Hours
613 බලසේනාව සිය 5 වන සංවත්සරය සමරයි
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 613 බලසේනාව එම බලසේනාධිපති කර්නල් එම්.ඩබ්.ඒ.ඒ. විජේසූරියගේ මඟපෙන්විම මත පසුගිය සෙනසුරාදා (06) දින විශේෂ ආගමික වතාවත් ද ඇතුළු වැඩසටහන් මාලාවක් සමඟින් සිය 5 වන සංවත්සරය සමරන ලදි. මෙම සංවත්සර වැඩසටහන බලසේනා මුලස්ථානයේ පැවති විශේෂ බෝධි පූජා පිංකමත් සමඟින් ආරම්භ වී බලසේනා ධජයට ආශිර්වාද කිරිම හින්දු කෝවිලේ දී සහ පල්ලියේ දී පිළිවෙලින් ජනවාරි 16,22 සහ 24 දිනයන්හි සිදු කෙරිනි. එමෙන්ම, සංවත්සර දිනයේ දී (06) හමුදා සම්ප්‍රදායානුකූලව 24 වන ගජබා රෙජිමේන්තු සෙබලුන් විසින් බලසේනාධිපති වෙත සම්මාන මුරයක් ද පිරිනමනු ලැබිය. සියලු නිලයින් සඳහා තේ පැන් සංග්‍රහයක් පැවැත්විම සහ පැළයක් රෝපනය කිරීම මෙදින උදෑසන වැඩසටහනට ඇතුලත් විය. පස්වරුවේ සංගීත සැඳැවක් ද පවත්වන ලද අතර, 24 වන ගජබා රෙජිමේන්තුවේ සහ 26 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් බලසේනාවේ කාර්ය මණ්ඩලය හා එක්ව සිය 5 වන සංවත්සරය සමරන ලදි.
Running sports
|
『アディダス』に分類された記事一覧