Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
12th February 2016 21:38:59 Hours
යුරෝපයේ පාර්ලිමේන්තු නියෝජිතයින් පිරිසක් යාපනය ආඥාපතිතුමා හමු වේ
යුරෝපයේ පාර්ලිමේන්තු නියෝජිතයින් පිරිසක් යපනයෙහි සංචාරය කරන අතරතුර බදාදා (10) දින යාපනය නව ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානයක හමු විය. එහිදී පැවති කෙටි හමුවේ දී මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් යාපනය ප්‍රදේශයේ වත්මන් ආරක්ෂක තොරතුරු සහ එම අර්ධද්වීපයේ සිදුවන සංවර්ධනය පිළිබඳව ද අදහස් දක්වනු ලැබීය. මෙම අවස්ථාව සිහිගන්වමින් මේජර් ජෙනරාල් මහේෂ් සේනානයක විසින් නියෝජිතයින් වෙත සමරු තිළිණයක් ප්‍රධානය කල අතර, එම පිරිස විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි ද අත්සන් තබනු ලැබීය. එම දූත පිරිස යාපනයෙහි සිටින කාලය අතරතුර උතරු පලාත් ආණ්ඩුකාර එච්.එම්.ජී.එස් පලිහක්කාර ඇතුළු කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා කිරීමට ද නියමිතය.
Running sport media
|
Men's Footwear