Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
11th February 2016 16:14:09 Hours
දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ යුද හමුදා පදක්කම්ලාභින් නැවතත් තම මව්රටට පැමිණීම අරඹයි
ඉන්දියාවේ පැවති 12 වන දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වී පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ ක්‍රීඩා ඉසව් නිමාවෙන් පසු අඟහරුවාදා (9) දින දිවයිනට පැමිණියහ. ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩකයින් මල්ලවපොර සහ බර ඉසිලීමේ තරඟවලින් රිදී සහ ලෝකඩ පදක්කම් ලබා ගැනීමේ විස්තර පහත දැක්වේ. ලාන්ස් කෝප්රල් ජේ.ඒ.සී ලක්මාල් - 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුව - රිදී පදක්කම ( බර ඉසිලීම - කිලෝ ග්‍රෑම් 55 බර පංතිය) ලාන්ස් කෝප්රල් කේ.සී.ටී අබේකෝන් - 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව - ලෝකඩ පදක්කම (බර ඉසිලීම -කිලෝ ග්‍රෑම් 94 බර පංතිය) ලාන්ස් බොම්බොඩියර් ඒ.පී.එස් අබේවික්‍රම 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව - ලෝකඩ පදක්කම (බර ඉසිලීම - කිලෝ ග්‍රෑම් 105 වැඩි බර පංතිය) කාන්තා සෙබල ඊ.ඒ කළුතන්ත්‍රි - 6 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය - රිදී පදක්කම (බර ඉසිලීම - කිලෝ ග්‍රෑම් 75 වැඩි බර පංතිය) කාන්තා සෙබල එස්.පී.එස් නිරෝෂනී 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය - රිදී පදක්කම (මල්ලව පොර -කිලෝ ග්‍රෑම් 48 බර පංතිය) කාන්තා සෙබල පී.පී.ඒ.කේ විජේසිංහ සහ කාන්තා සෙබල ඩබ්.එම්.ඩී.ටී.කේ වීරභාහු - 4 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය - (මල්ලව පොර -කිලෝ ග්‍රෑම් 53 සහ 58 බර පංතිය) එම ක්‍රීඩකයින් ගුවන්තොටුපලේ දී යුද හමුදා ක්‍රීඩා අධ්යක්ෂ මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනෙකුත් යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද මළල ක්‍රීඩා ඉසව් රැසක් සඳහා සහභාගි වීමට නියමිත අතර, ඉදිරි දින දෙක තුල තවත් පදක්කම් අපේක්ෂාවෙන් සිටියි.
latest Running Sneakers
|
Air Jordan