Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
10th February 2016 20:17:45 Hours
ලෙබනන් රාජ්‍යයේ රාජකාරී නියුතු ශ්‍රී ලංකා සහ කොරියානු හමුදා බලඇණි ආගමික වතාවත්වල
ලෙබනන්හි එක්සත් ජාතීන්ගේ සාම හමුදාවන්හි රාජකාරී නියුතු ශ්‍රී ලංකා සහ කොරියානු හමුදා බලඇණිවල නිළධාරීන් සහ සෙසු නිළයින් පසුගියදා ලෙබනන්හි එක්සත් ජාතීන්ගේ අතුරු හමුදා ශ්‍රී ලංකා බලඇණි මූලස්ථානයේ දී ආගමික වැඩසටහනක් පවත්වනු ලැබීය. ශ්‍රී ලංකා හමුදා ආරක්ෂණ ඒකක කණ්ඩායම විසින් ලෙබනන් හි රාජකාරී නියුතු ශ්‍රී ලංකා සහ කොරියන් බලඇණි සෙබලුන් සදහා සංවිධානය කරනු ලැබූ මෙම ආගමික වැඩසටහන සඳහා කොරියානු බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වෙත ආරාධනා ලැබ තිබුනි. මෙම වැඩසටහන සඳහා සහභාගි වු පිරිසට දිවා ආහාරය ලබාදීමට ප්‍රථම ආගමික වතාවත් සිදු කරන ලද කොරියානු හිමි නම වෙත අටපිරිකර පූජා කිරීම ද කොරියානු බළඇණි ආඥාපතිතුමා වෙත සමරු තිළිණයක් ලබාදීම ද සිදු කෙරිනි. එම අවස්ථාව සිහිගන්වමින් ආඥාපතිතුමා ඇතුළු සියලුම භට පිරිස් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.
Authentic Sneakers
|
Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov