Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
09th February 2016 15:54:29 Hours
ජංගම වෛද්‍ය සායන සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාලයේ සහය
මුලතිව් කොම්බාවිල් හි පිහිටි 68 වන සේනාංක මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් සෙනසුරාදා (6) දින පුදුකුඩුඉරුප්පු මධ්‍ය මහා විද්‍යාලෙය් දී වෛද්‍ය උපදේශන ලබාදිමේ සහ ඖෂධ ලබාදිමේ ජංගම වෛද්‍ය සායනයක් පැවැත් වූ අතර, ඒ සඳහා එම ප්‍රදේශයේ රෝගීන් 930 දෙනෙකු සහභාගි වූහ. ICBT පෞද්ගලික විශ්ව විද්‍යාලයේ දායකත්වය මත සංවිධානය කරනු ලැබූ මෙම වෛද්‍ය සායනය සඳහා වෛද්‍ය උපදේශක වෛද්‍ය ලක්ෂ්මන් වීරසේකර මෙන්ම තවත් වෛද්‍යවරියන් හතර දෙනෙක්, ඖෂධ වේදීන් හා හෙද හෙදියන් ඇතුලු 20 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කාර්ය මාණ්ඩලයක් සහභාගි වූහ. එහිදි, වෛද්‍ය නිලධාරින් විසින් රෝගීන් 930 ක් වෙත වෛද්‍ය ප්‍රතිකාර සහ රුපියල් ලක්ෂයක් පමණ වටිනාකමකින් යුත් ඖෂධ ලබාදෙන ලදි. එම අවස්ථාව සඳහා ICBT විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් පිරිසක් ද එක්ව සිටියහ.
Best jordan Sneakers
|
New Releases Nike