Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
28th January 2016 19:47:32 Hours
විදෙස් බෞද්ධ භික්ෂූන් වහන්සේට අවැසි පහසුකම් යුද හමුදාවෙන්
අනුරාධපුර, රාජාංගනය - 18 සේවා ලංකා ආයතනයේ දී පැවැත්වූ අන්තර් ජාතික ක්‍රියාකාරි බෞද්ධයන්ගේ සංසදයේ ද්විවාර්ෂික සම්මේලනයට සහභාගිවීමට මෙරටට වැඩම කර සිටින විදේශීය ස්වාමින් වහන්සේලා 20 නමක් වෙනුවෙන් අවැසි පහසුකම් සලසා දෙන ලෙස යුද හමුදාපතිතුමාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව සාලියවැව, කලාඔය කොමිෂන් නොලත් නිලධාරි පුහුණු පාසලේ දී උන් වහන්සේලා වෙත එම අවශ්‍යතාවය සපුරාදීමට යුද හමුදාව ක්‍රියා කරනු ලැබීය. කලාඔය ශ්‍රී බෝධිරාජාරාමයෙහි විහාරාධිකාරි පූජ්‍ය රන්දොඹේ පියනන්ද ස්වාමින් වහන්සේ මෙසේ කළ ඉල්ලීම ඉටු කරමින් කොමිෂන් නොලත් නිලධාරි පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.ඩී.සී.ජී.ජේ තිලකරත්නගේ උපදෙස් පරිදි අවශ්‍ය පහසුකම් සලසා දෙනු ලැබූ අතර, මින්මාරයේ ස්වාමින් වහන්සේලා 11 නමක් ද තායිලන්තයෙන් එක් ස්වාමින් වහන්සේ නමක් ද බංග්ලාදේශයෙන් ස්වාමින් වහන්සේලා 03 නමක් ද නේපාලයෙන් ස්වාමින් වහන්සේලා 03 නමක් සහ ඉන්දියාවෙන් දෙනමක් වශයෙන් පැමිණි මෙම ස්වාමින් වහන්සේලා ජනවාරි 25 – 28 දක්වා රැඳී සිටියහ. බදාදා (27) දින ශ්‍රී ලංකාවාසි ස්වාමින් වහන්සේලා 6 නමක් ප්රමුඛ මෙම ස්වාමින් වහන්සේලා වෙත ඉහත පුහුණු පාසලෙන් හීල් දානය පිරිනැමූ අතර, ආගමික වතාවත් ද ඉටු කරනු ලැබීය. ඒ සඳහා මෙම පුහුණු පාසලේ සේනාවිධායක ප්රමුඛ නිලධාරින් සහ පාඨමාලාලාභීන් සහභාගි වූහ. ස්වාමින් වහන්සේ විසින් යුද හමුදාවට ආශිර්වාද කළ අතර, උන් වහන්සේ වෙනුවෙන් පහසුකම් සලසාදීම පිළිබඳ යුද හමුදාපතිතුමා ප්රමුඛ පිරිසට ප්‍රශංසා කලහ.
Nike sneakers
|
nike air barkley posite 76ers shoes for women Maximum Volume DJ4633-010 Release Date - SBD