Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
28th January 2016 18:46:17 Hours
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන පුහුණුවීම් දිනයේ දී දේශන පවත්වයි
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පවත්වනු ලැබූ පුහුණුවීම් දිනය එම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ අධීක්ෂණය යටතේ දේශන කිහිපයක් බදාදා (27) දින මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවනාගාරයේ දී පවත්වනු ලැබීය. මෙහි දී මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එන්.එම් හෙට්ටිආරච්චි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු දේශන සඳහා සහභාගි වූ අතර, කපිතාන් එම්.එස්.කේ පල්ලෙවත්තෙගෙදර විසින් ‘විජිතපුර සටන’ පිළිබඳව දේශනය සහ 16 වන ඉංජිනේරු බලකායේ ලුතිතන් ජී.ජබ්ලිව්.එම්.ඒ චිත්‍රරත්න විසින් ‘චෙස් හැඳින්වීම’ පිළිබඳව දේශනය සිදු කරනු ලැබීය. එම පුහුණුවීම් දිනය සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති සේනාංක, බලසේනා සහ ඉදිරි නඩත්තු පෙදෙසෙහි රාජකාරී නියුතු නිළධාරීන් 50 දෙනෙකු සහභාගි වූහ.
Running sports
|
Air Jordan Release Dates 2020