Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
15th January 2016 14:12:27 Hours
පුහුණු දින වැඩසටහනක් මුලතිව් ආරක්ෂක සේනාවෙන්
තම පුහුණුවීම් දිනය නිමිත්තෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය පුහුණු දින වැඩසටහනක් ඉදිරිපත් කිරීමක් පසුගිය බදාදා (13) දින එකතු කළේ එම මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පීයූඑස් විතානගේ ගේ උපදෙස් පරිදිය. මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එන්.එම් හෙට්ටිආරච්චි ප්රමුඛ තවත් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කපිතාන් එම්.එස්.බී රත්නායක විසින් “රණවිරුවන් සහ සමාජ මාධ්‍ය” මැයෙන් සහ 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ 2 ලුතිතන් පී.ඩබ්.සි.ඩී පෙරේරා විසින් “සයිබර් ආරක්ෂාව” මැයෙන් ඉදිරිපත් කිරීම සිදු කරන ලදී. තවද මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙස, සේනාංක සහ බල සේනා නියෝජනය කරමින් නිලධාරිහු 50 දෙනෙක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
buy shoes
|
Air Jordan 5 Raging Bull Toro Bravo 2021 DD0587-600 Release Date - SBD