Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
13th January 2016 13:45:56 Hours
යුද හමුදා පොලිස් කාර්ය සංග්‍රහය සිංහල පිටපත යුද හමුදාපතිතුමා වෙත පිරිනැමේ
ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය විසින් ක්‍රියාවට නංවනු ලබන කාර්යභාරය හා ක්‍රියා පටිපාටිය ඇතුලත් යුද හමුදා පොලිස් කාර්ය සංග්‍රහයේ සිංහල පරිවර්තනය පසුගිය දා යුද හමුදාපති කාර්යාලයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත පිරිනමන ලදි. ශ්‍රී ලංකා පොලිස් හේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත විසින් මෙම ග්‍රන්ථය යුද හමුදාපති වෙත පිරිනැමිම සිදු කෙරිනි. බ්‍රිතාන්‍ය රාජකීය යුද්ධ හමුදා පොලිසිය විසින් පවත්වාගෙන යනු ලබන ආකාරයටම ශ්‍රී ලංකා පොලිස් හේවා බලකා එම කාර්ය පටිපාටිය පවත්වාගෙන යනු ලබන බැවින් එම ඉංග්‍රීසි බසින් ලියවි ඇති ග්‍රන්ථය මෙලෙස සිංහල භාෂාවට පරිවර්තනය කරන ලදි. විනයාරක්ෂකාධිපති බ්‍රිගේඩියර් ඩි.කේ.ජි.ඩි. සිරිසේන, ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එච්. වල්ගම සහ විශේෂ විමර්ශන ඒකකයේ කර්නල් ඒ.එල්. ඉලංගකොන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
Sportswear Design
|
M2k Tekno