Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
11th January 2016 17:13:37 Hours
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ පුහුණු දිනය පවත්වයි
යුද හමුදාපතිතුමාගේ උපදෙස් පරිදි යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව විසින් නිලධාරි පුහුණුවිම් දිනය ජනවාරි 06 වන දින එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මනෝ පෙරේරාගේ මගපෙන්විම මත පවත්වන ලදි. උදෑසන ශාරීරික අභ්‍යාස, පාසරඹ මෙන්ම වෛද්‍ය ආර්.එම්. විජේරත්න, වෛද්‍ය ලලිත් වෙලමැදගේ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මාහාචාර්ය ශාන්ත හෙන්නායක විසින් සිදු කළ දේශන ද මෙම පුහුණුවිම් දින වැඩසටහනට අයත් වූ අතර, ප්රායෝගි ක්‍රියාකාරකම් ද මෙහි විය. බ්‍රිගේඩියර් ඒ.එම්.එස්.බි. අතපත්තු, බ්‍රිගේඩියර් ඒ.ජී.ඩි.එන්. ජයසුන්දර, යාන්ත්‍රික පාබල බලසේනාවේ බලසේනාධිපත් කර්නල් එච්.එම්.එස්. හෙරත්, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එල්.එස්. බාලචන්ද්‍ර ඇතුලු නිලධාරින් 85 දෙනෙකු මෙම වැඩසටහන සඳහා සහභාගි වූහ. මෙම පුහුණුවිම් දින වැඩසටහන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරි නිවස්නයේ පැවති Diner’s Club වැඩසටහනෙන් අවසන් විය.
bridgemedia
|
【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ